Home Pictures Friends Chat Tele drama Email
News Aleart
Gossips..
 
ජනප්‍රිය ටෙලි නාට්‍ය නිලියක් වන උත්පලා මධුශානිගේ පෙම්වතා ඇය හැරගොස් ගොස් තිබෙනවා. එයට හේතුවී ඇත්තේ ඇය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු සමග ඇති අනිසි සම්බන්ධතාවයක් බවයි වාර්තා වෙන්නේ. මෙයට පෙරද අගේ ප්‍රේමය බිඳ වැටීමට ආසන්න වුයේ "වීයපත් බඹරා" චිත්‍රපටයේ අගේ රංගනය හේතුවෙනි.
Wednesday May 16th, 2012, 13:10:30

පසුගියදා කුවේට් ගුවන් තොටේ දී අපේ අග‍්‍රගණ්‍ය ගායිකාවක වන නන්දා මාලිනිය ඇතුළු පිරිස අපහසුතාවයට ලක් කරමින් සිදුකළ මහා අපහාසයේ කුමන්ත‍්‍රණකරුවන් මේ වන විට හසුකරගෙන ඇතැයි කුවේට් හි ශ‍්‍රී ලංකා තානාපති සී. ඒ. එච්. එම්. විජේරත්න මහතා ඉරිදා පුවත්පතකට හෙළිකර තිබිණි.
Tuesday May 15th, 2012, 01:08:13

චිත්‍රපට රංගනයෙන් ජනප්‍රියත්වයට පත් උදාරි වර්ණකුලසුරිය මේ දිනවල සිය දරු ප්‍රසුතිය සඳහා සිංගප්පුරුව බලා යාමට සුදානමින් සිටිනවා.
Sunday May 06th, 2012, 10:37:17

පසුගියදා රන්ජන් - චතුරිකා සම්බන්ධය හේතුවෙන් පුවත් මවන්නෙක් වූ රන්ජන් මේ දිනවල කාන්තාවගේ චරිතය නිරුපනය කිරීම සඳහා වෙහෙසන බව වාර්තා වේ.
Saturday May 05th, 2012, 11:43:55

මෙගා ස්ටාර් අවසන් තරගයේ දෙවන වටයේදී උපේක්ෂා ස්වර්ණමාලි හට තම විනිශ්චය ප්‍රකශ කිරීමේදී අමාත්‍ය මර්වින් සිල්වා මහතා කල කතාවක් බොහෝ දෙනාගේ පිලිකුලටත් ආන්දෝලනයටත් ලක්විය.
Sunday Apr 29th, 2012, 04:37:16

ජනප්‍රිය නිලියක් මෙන්ම දකුණු පළාත් සභා මන්ත්‍රිනීයක් වන අනර්කලී ආකර්ෂා මෙනෙවිය ටෙලි නාට්‍යය වලින් ඉවත් කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වී ඇති බව වාර්තා වේ.
Wednesday Apr 25th, 2012, 22:55:45

වේදිකා, සිනමා හා ටෙලි නාට්‍ය නිළියක මෙන්ම ගුවන් විදුලි ශිල්පිනියක වන මර්සි එදිරිසිංහ මහත්මිය රෝගාතුර වී රාගම රෝහලට ඇතුළත් කර ඇතිබව වාර්තා වේ.
Wednesday Apr 25th, 2012, 01:41:17

ප්‍රවීන ජායරුපශිල්පි දයාන් විතාරණ මහතාගේ නිවස පසුගිය 16 වනදා ගිනි ගැනීමකට ලක්ව ඇත.නිවසේ විදුලි මීටරයට අකුණක් ගැසීමෙන් මෙම ගිනි ගැනීම හටගෙන ඇත.
Tuesday Apr 24th, 2012, 06:50:50

ප්‍රසිද්ධ නිලියක් හට "මැඩම්" කියා නොඇමතීම නිසා ප්‍රාදේශීය ලේකම් වරියක්ව තම සේවා ස්ථානයෙන් මාරු කරවීමේ පුවතක් මීට කලිනුත් වාර්තා උනා. ඒ ගීතා කුමාරසිංහ විසින් ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් තුමිය වන අනූෂා බටවල ගමගේ මහත්මියව තම දේශපාලන බලය යොදා ගනිමින් කල මාරු කිරීමයි. තවත් එවැනිම මන්දමානසික හැසිරීමක් පිළිබඳව අපට වාර්තා වෙනවා. ඒ නයනා කුමාරි ගැනයි.
Saturday Apr 14th, 2012, 20:56:45

ඇන්ටන් ජූඩ් නම් සහෘද කලාකරුවා අප හැරගොස් තවමත් කෙටි කලකි.ඔහුගේ මතකයන් තවමත් අප අතරය. ඇන්ටන් ජූඩ් මහතා විසින් සිංහල හින්දු අලුත් අවරුද්ද තේමා කරගනිමින් අවසන් වරට ගැයූ ගීතය අප වෙත ලැබී තිබෙනවා.එම ගීතය ඔහු ගයා ඇත්තේ ඔහුගේ හදිසි වෙන්ව යාමට සතියකට මත්තෙන්.
Friday Apr 13th, 2012, 10:17:20

අමන්දා ටෙලිනාට්‍යයේ "කැති" ගේ චරිතයට පන පෙවීමෙන් ජනප්‍රියත්වයට පත් නදීෂා යාපා රඟපෑම් කටයුතු වලින් ඉවත් වී ඇත්තේ අයගේ පෙම්වතාගේ බල කිරීම මත බවට පසුගියදා පුවත්පත්වල පලවී තිබුනා.
Thursday Apr 12th, 2012, 11:57:50

"අහන් ඉන්න අහගෙන ඉන්න" ගීතය ගයන මේඛලා ගමගේ ගැන ලිපියක් පල කළේ ඇය බොහෝ දෙනා නොදන්නා කලකදීය. දැන් ඇය බොහෝ දෙනෙකුගේ හද බැඳගත් ගායිකාවක් බවට පත්වී ඇත.දෑස් නොපෙනුණත් තම හැකියාවෙන් ජයගත හැකි බව ඇය ලොවටම පසක් කොට ඇත.
Sunday Apr 08th, 2012, 10:06:14

පසුගිය සති අන්ත ටැබ්ලොයිඩ් පුවත්පතකට සාකච්ඡාවක් ලබා දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලි ඇගේ "සෙකන්ඩ් චාන්ස්" ගැන පැහැදිලි කර තිබෙනවා. පහතින් දැක්වෙන්නේ එයින් කිහිපයකි.
Thursday Mar 29th, 2012, 11:43:46

මේ දිනවල සිරස රුපවාහිනියේ විකාශය වන "සඳ සිත්තම්" නාට්‍යයේ ප්‍රධාන චරිතයක් නිරුපණය කරන කාවිංග පෙරේරා හේතුවෙන් නිළියන් දෙදෙනෙකු අතර ගැටුමක් ඇතිවී තිබේ.මෙම ගැටුම ඇතිවී තිබෙන්නේ එම ටෙලි නාට්‍යට රංගනයෙන් දායක වන හා නාට්‍යය නිෂ්පාදිකාව වන ජානකි විජේරත්න සහ අක්ෂා සුදාරි සමගයි.
Tuesday Mar 27th, 2012, 06:21:49

ජනප්‍රිය ගායිකා නිරෝෂා විරාජිනිගේ ආදරය පතා එන තරුණයෙකු කුරුඳුවත්ත පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම තරුණයා අයගේ රසිකයෙකු වන අතර ය පසුපස මාස 18 ක කාලයක් තිස්සේ හඹාගොස් තිබෙනවා.
Wednesday Mar 21st, 2012, 01:01:44

මානෙල් වානගුරු පසුගියදා ඇගේ උපන් දිනය සැමරුවා. සාදය සංවිධානය කළේ ජනිත්. මේ උපන්දින උත්සවයට කලින් දවසේ මානෙල්ට දුරකථන ඇමතුමක්‌ ලැබිණි. ඒ බත්තරමුල්ල ඩේවිඩ් පීරිස්‌ සමාගමේ චෙරි QQ අංශයෙනි.
Friday Mar 16th, 2012, 00:26:04

අමරසිරි පීරිස්ගේ මහතාගේ ගීත වල අයිතිය රිඟින් ටෝන් සඳහා ඩයලොග් සමාගමකට විකුණා කෝටි ගනනක් මුදල් ලබාගත් තරුණ ගායකයන් දෙදෙනෙක් පිළිබඳව අපගේ ඊයේ ලිපියේ සඳහන් වුණා. අප කළ සොයාබැලීමකදී අපට දැනගන්නට ලැබුනේ ඔවුන් භාතිය සන්තුෂ් බවයි.
Friday Mar 16th, 2012, 00:16:02

නිර්මාණ මංකොල්ලය විවිධ කාල වලදී විවිධ අයුරින් සිදුවන්නක්. රෝයි පිරිස් මහතා වසර 25 ක් පුරාවට ගැයූ "මා දෑසේ වේදනා" නම් ගීතයත්, නාමල් උඩුගමගේ නාමල් උඩුගම විසින් ගායන කරන "රෑ සිහිනෙන්" ගීතයත් රිඟින් ටෝන් සඳහා ශිහාන් මිහිරංග විසින් නව සංගීතය මුසුකොට ගායනා කිරීම පිළිබඳව මීට පෙර ලිපි දෙකක් මඟින් අප ඔබ වෙත කරුණු ගෙන ආවා.
Friday Mar 16th, 2012, 00:09:24

 
 
රිමාන්ඩ් භාරයේ පසුවූ හිටපු යුද හමුදාපති සරත් ‍ෆොන්සේකා මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණ සමයේ යුද හමුදාවෙන් පලාගිය සෙබළු සේවයේ යොදවාගත් බවට චෝදනා ලැබීමෙන් පසු වසරකට ආසන්න කාලයක් බන්ධනාගාර ගතවී සිටීමට ෆොන්සේකා මහතාට සිදුවී තිබුණා.
Friday May 18th, 2012, 11:17:47

 
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළා. ඊයේ රාත්‍රී හදිසියේම ජනාධිපතිවරයා ටිරාන් අලස් මහතාගේ ගෙදර ගොස් තිබූ අතර අනෝමා ෆොන්සේකාගේද සහභාගීත්වයෙන් සරත් ෆොන්සේකා මහතාගේ නිදහස්කිරීම පිළිබඳව එහිදී සාකච්ජා කර තිබුණා. ප්‍රභාකරන්ගේ මරණයෙන් පසුව යුධ ජයග්‍රහණයට වසර 3ක් සපිරෙන්න දිනය ඉහලින් සැමරීමට මේ වනවිට කටයුතු යොදා තිබෙනවා. මීට පෙර එම සැමරුම් දෙකම සැමරුවේ සරත් ෆොන්සේකා මහතා සිරකර තබාගනයි.
Friday May 18th, 2012, 11:15:48

 
සිය මාස දහයක් වයසැති බිලිඳාට අමානුෂික අයුරින් පහර දුන් වීඩියෝවක් පසුගියදා අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වී තිබුනා. එම වීඩියෝව දුටු බොහෝ දෙනෙක් කම්පාවට පත්වී තිබුන අතර බොහෝ දෙනෙක් කියා සිටියේ එම කාන්තාවට දඬුවම් ලබාදිය යුතු බවයි. නමුත් සත්‍යය වශයෙන්ම එම කාන්තාව දැනටමත් සිටින්නේ එයට දඬුවම් විදිමින්ය. එම අමානුෂික අන්දමින් සිදු කරනලද පහර දීම සිදුකොට ඇත්තේ මෙයට අව්රුද්දකට පමණ පෙරය.
Wednesday May 16th, 2012, 13:01:29

 
පාසල නිමවී නිවස බලා ගමන්කරමින් සිටි දහතුන් හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් දූෂණයකළ අනුරාධපුරයේ ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරික පුත්‍රයෙකු වන පෙමතුංග හේවා කණ්ඩම්බිගේ පුත් අනුරාධපුර තුන්වන පියවර පදිංචි නුවන් ප්‍රසාද් කණ්ඩම්බි මාස හතරක් නිදහසේ සිටියේ අනුරාධපුර පොලීසියේ දූෂිත නිළධාරීන්ගේ පිහිටෙනි. නමුත් ඔවුන් දෙදෙනාම අත්අඩංගුවට ගැනීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පසුගියදා සමත් වුණා. දැඩි දේශපාලන සම්බන්ධකම්ද ඇතිව ජීවත්වන ඒ ව්‍යාපාරිකයා සිය පුත්‍රයාගේ නිදහස වෙනුවෙන් දේශපාලනමය වශයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන්ට බලපෑම් නොකළා යැයිද සඳහන් කළ නොහැකිය.
Wednesday May 16th, 2012, 12:54:39

 
හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන බවට පැතිර යන ආරංචි තමන්ද දැන ගත්තේ මාධ්‍ය වාර්තා හරහා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පැවසුවා. ඒ ඊයේ උදැසන අරලියගහ මන්දිරයෙදි එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් හමුවු අවස්ථාවෙදියි. මෙම හමුවෙදි එජාප පාර්ලිමෙන්තු මන්ත්‍රි ජොන් අමරතුංග මහතා ජනාධිපතිවරයාගෙන් විමසා ඇත්තේ සරත් ෆොන්සේකා නිදහස් කිරිම පිළිබදව පවතින තත්ත්වය කුමක්ද කියාය.
Tuesday May 15th, 2012, 01:38:56

 
හිටපු යුධ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ළඟදීම නිදහස් කිරීමට සුදානම් වන බව වාර්තා වේ.මෙයට පෙර කිහිප වතාවක්ම නිදහස් කරන බවර ආරංචි පල වුවත් එසේ සිදුවුයේ නැහැ. මේ වන විට නවලෝක රෝහලේ බ්‍රොන්කයිටිස් රෝගය සඳහා ප්‍රතිකාර ලබමින් පසුවන සරත් ෆොන්සේකා ගේ සිරදඩුවම් විදින කාලය නිම වන්නේ 2013 ජූලි මසය.ඒ සඳහා ඇප ලබා දෙන ඉල්ලා ඇති ඇප අයදුම්පත මේ වන විට ශ්‍රේෂඨාධිකරණය හමුවේ පවතී.
Tuesday May 15th, 2012, 01:24:22

 
ඉකුත් සිකුරාදා වෝටර්ස් එජ් හෝටලයේ පැවැති රයිගම් ටෙලි සමාන උළලේ ජනප්‍රියම නිළිය ලෙස සම්මාන ලැබුවේ නෙහාරා පිරිස්ය. නමුත් ඇය සමානය ලැබීමත් සමග සමුහ ජායාරුප වලට පවා පෙනී නොසිටිමින් මාධ්‍යය මග හරිමින් ඉවත්ව යාම පිළිබඳව මේ වනවිට කතා බහක් ඇතිව තිබේ.
Tuesday May 15th, 2012, 01:20:16

 
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමග වාර්ෂිකව අත්සන් කරනු ලබන ප්‍රධාන ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව අප මෙයට පෙරහෙළි කළා. පසුව මේ පිළිබඳව මාධ්‍යයට අදහස් දැක්වූ ලසිත් මාලිංග කියා තිබුනේ තමා තමාව ඒ පිළිබඳව තීරණයක් ගෙන නොමැති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමග ඒ පිලිබඳ සාකච්ජා කරන බවත්ය.
Tuesday May 15th, 2012, 01:11:33

 
අතුල අධිකාරිගේ හා නිරුපන ශිල්පිනියක වන අමයාගේ රහස් පෙම පිලිබඳ මෙයට පෙර හෙළිකරනු ලැබුවා. මෙම සති අන්ත පුවත්පතකට අදහස් දැක්වූ අමායා ප්‍රකාශකොට ඇත්තේ එය රහස් සම්බන්ධයක් නොව ඇයගේ ආදරය අතුල සමගින් විවාහයකින් අවසන් වූ බවය. ඒ පිළිබඳව අමායා පවසන්නේ මෙවැනි දෙයක්.
Sunday May 13th, 2012, 01:41:44

 
මාදුරු ඔය ජලාශයේ ජලය වැලිකන්දට අරන් එන ඇල මාර්ගයට ජලය බීමට එන අලින් එම ඇලට වැටීම සාමාන්‍ය දෙයක්. එසේ වැටෙන අලි ගොඩට ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවෙන් විශාල පරිශ්‍රමයක් දරනවා. පසුගිය මාර්තු මාසයේද එලෙස වැටුන අලියෙක් අලියෙක් ගොඩට ගනු ලැබුවා.
Saturday May 12th, 2012, 07:40:44

 
සැම්සුන් සමාගම විසින් ගැලැක්සි මාදිලියේ අළුත්ම දුරකථනය වන ගැලැක්සි S3 පසුගියදා ලන්ඩනයේදී එළි දැක්වුණා. Android ICS 4 (ඇන්ඩ්‍රොයිඞ් අයිස් කී‍්‍රම් සැන්ඞ්විච්) මෙහෙයුම් පද්ධතියෙන් යුක්ත මෙය 8MP පසුපස කැමරාවක්, 1.9MP ඉදිරි කැමරාවක්, Quad-core 1.5 GHz (කෝර් 4 කින් යුත්ත) ඉතා වේගවත් processor එකක්ද, 1GB RAM එකකින්ද යුක්තයි.
Friday May 11th, 2012, 00:47:12

 
මෙරට ගුවන්විදුලි සන්නිවේදන ක්ෂේත‍්‍රයේ දැවැන්තයා වන ඒ.බී.සී. මාධ්‍ය ජාලය සිය පළමු ටෙලිවිෂන් නාලිකාව හිරු ටී.වී. නමින් ලබන 23 වැනිදා සිට විකාශන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. දශක 30 කට වැඩි ලාංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ අති දැවැන්ත පෙරළියක් සිදුකරමින් පර්යේෂණ විකාශයේ සිටම මෙරට වැඩිම ආවරණ කලාපයක් හිමි ටෙලිවිෂන් නාලිකාව ලෙසටයි හිරු ටී.වී ඉතිහාස ගතවන්නේ. එමෙන්ම ශ‍්‍රී ලාංකීය ටෙලිවිෂනයට එක්වන පළමු සහ එකම ඩිජිටල් තාක්ෂණයෙන් යුත් ටෙලිවිෂන් නාලිකාව මෙන්ම, එච්.ඞී. හෙවත් හයිඩෙෆිනිෂන් තාක්ෂණය භාවිතා කරන නාලිකාව වන්නේ ද හිරු ටී.වී. නාලිකාවයි. ශ‍්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් ටෙලිවිෂන් නාලිකාවක් සඳහා වැය කළ වැඩිම මුදල් ආයෝජනය ද හිරු ටී.වී. සඳහා යොදවන්නට ඒ.බී.සී මාධ්‍ය ජාලය නොපැකිළව පෙරමුණ ගත්තේ ඔවුන් සෑම විටම පේ‍්‍රක්ෂකයින්ගේ උසස් රස වින්දනය ප‍්‍රමුඛ කොට සලකන නිසාවෙන්.
Wednesday May 09th, 2012, 13:39:36

 
මග්ගොන මාළු වෙළඳපොළට ගෙන ආ මාළු ගොඩක තිබී මෙතෙක් හදුනා නොගත් මත්ස්‍යයෙක් සොයා ගෙන තිබේ. මෙම මාළුවාගේ වරල් අත් දෙකකට සමාන වන අතර ඇස් ඇති බවක් පෙන්නේ නැහැ.එම මාළුවාගේ ජායාරුපයක් ඉහතින් බලන්න
Wednesday May 09th, 2012, 13:37:45

 
පසුගිය කාලයේ ගසක එල්ලී තිදෙනෙකු දිවිනසාගැනීමේ සිදුවීමක් නිසාත් ප‍්‍රකටව තිබෙන එප්පාවල තවත් තරුණයෙකු අවාසනාවන්ත ලෙස සිය දිවිනසාගැනීමේ පුවතක් වාර්තා වනවා.මෙහි විශේෂත්වය නම් ඔහු විසින් සිය මරණයට වීඩියෝ සාක්ෂි සැපයීමයි. ගාල්ලේ පරිගණක ආයතනයක සේවය කරන බව කියන 19 හැවිරිදි මේ තරුණයා පසුගියදා එප්පාවල පිහිටි නිවසට පැමිණ ඇත්තේ කිසියම් පුද්ගලික ප‍්‍රශ්නයකට අතිශය කලකිරීමකට පත්වය.
Wednesday May 09th, 2012, 13:27:24

 
මෙයට පෙර අප ලිපියක් මගින් හෙළි කලේ මර්වින් සිල්වා අමාත්‍යවරයා විසින් "තමාගෙන් පසුව කැලණිය තමාගේ පුතුට බාර දෙන බවට" මාධ්‍යය හමුවේ කල ප්‍රකාශයකි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ පිටතින් ඇප්ලිකේෂන් ගැනීම අනවශ්‍යය බවත් තමාගෙන් පසු තම පුතා ඒ සඳහා ඉදිරිපත්ව සිටින බවත්ය.
Wednesday May 09th, 2012, 13:04:43

 
පෙරේදා දකුණු කොරියාවේ ගින්නකින් මියගිය ලාංකිකයින් තිදෙනාම සේවය කර තිබුනේ බුසාන්හි එකම ආයතනයකය. ඔවුන් තිදෙනා ගින්න හටගත් අවස්ථාවේ ඒ ආයතනය සංවිධානය කළ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයකට එක්ව සිටි බව කියැවුණා. එකම ආයතනයේ ගජ මිතුරන්වූ ඔවුන් තිදෙනා එකට සිට ලබාගත් විරල ඡායාරූපයක් අපට හමුවුණා.
Monday May 07th, 2012, 12:27:42

 
රුපියල් කෝටි 500ක වියදමින් සංවර්ධනය කෙරුනු මහනුවර - මහියංගණය 18 වංගුව මාර්ගය අද (06) ජනපති අතින් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. නව මාර්ගය සංවර්ධනයේදී අඩි 50 ක පළලක් සහිතව මෙම මාර්ගයනිමවා තිබෙනවා.ඒ අනුව කන්ටේනර් රථ දෙකකට වුවද එකවර මෙම පාරේ මාරුවීමට හැකියාව තිබෙනවා.
Sunday May 06th, 2012, 10:26:41

 
විශාල ප්‍රමාණයේ හඳුනා නොගත් පියාසර වස්තුවක් පසුගියදා සුර්යයා අසලින්ම ගමන් ගත් බව නාසා ආයතනය ප්‍රකාශ කර තිබෙනවා. සූර්යයා නිරීක්ෂනය කිරීම සඳහාම නාසා ආයතන විසින් 1995 සිට යොදවා තිබෙන SOHO චන්ද්‍රිකාව මඟිනුයි මෙම වස්තුව නිරීක්ෂණය කර තිබෙන්නේ.
Saturday May 05th, 2012, 12:03:02

 
අතුල අධිකාරි හා කාවිංග පෙරේරා මාධ්‍ය හමුවේ වසන් කල සත්‍ය පසුගියදා පැවති සාදයකදී අනාවරණය වුනි. අතුල අධිකාරිගේ විවාහ ජීවිතය දෙදරා ගියේ අතුල අධිකාරිගේ බිරිඳ වන ජනප්‍රිය ගායිකා සමිතා මුදුන්කොටුව රජයේ ප්‍රබල ඇමතිවරයෙකු සමග සම්බන්ධතාවයක් ඇති කරගැනීමත් සමගය.
Saturday May 05th, 2012, 11:52:22

 
රෙනොර් ද සිල්වා ට අයත් ඒ.බි.සි මාධ්‍ය ජාලයේ පළමු රුපවාහිනි නාලිකාව වන "හිරු ටි.වී" නාලිකාව හෙට දිනයේ පටන් ආරම්භ කිරීමට නියමිතයි. රුපවාහිනි නාලිකාවක් වෙනුවෙන් ලංකාවේ සිදුකරන ලද විශාලතම ආයෝජනය ලෙස මෙය වාර්තා වනවා.ඉන්දියානු වාණිජ්‍ය රූපවාහිනි ආකෘතියට අනුව එම නාලිකාව නිර්මාණය කර ති‍බේ.
Wednesday May 02nd, 2012, 10:38:57

 
රූමත් තරුණියක දෙස හොරෙන් බැලීමේ ආශාවෙන් ඇගේ නිවස පිහිටි වත්තට රාත‍්‍රියේ හොරෙන් පැන කාමරයේ ජනේලයෙන් රෑට රෑට හොරෙන් බැලීම පුරුද්දක් කරගත් අසල්වාසී තරුණයෙකු තරුණියගේ පියා ඇටවූ විදුලි සැර උගුලකට හසුවී අවාසනාවන්ත ලෙස මියයාමේ පුවතක් පසුගියදා ගම්පහින් වාර්තා වුණා. මෙම සිද්ධිය වාර්තා වන්නේ ගම්පහ උඩුගම්පළ පිහිටි පතහ පාර නම් කෙටි අතුරු පාරකය. මේ පාරේ තරුණයාගේ නිවසේ සිට තරුණියගේ නිවසට තිබී ඇත්තේ මීටර 700 ක් පමණ දුරකි.
Wednesday May 02nd, 2012, 00:47:51

 
වෛද්‍යවරයෙකු වශයෙන් සිටියද ඔහුට ඒ සම්බන්ධව කිසිදු සුදුසුකමක් නොමැති බවද අප විසින් පෙන්වා දෙන ලදී.ඒ අනුව ඔහු විසින් සුවපත කරන ලදැයි කිවූ රෝගීන්ගේ ගණන තරමට ඉහුගෙන් ප්‍රතිකාර ලබා ජීවිතය වරදවාගත් අයද වෙති. පසුව නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහන ඔස්සේ මුළු රටටම ඔහුගේ නිරුවත සාක්ෂි සහිතව පෙන්වා දෙන ලදී.
Apr 28th, 2012

 
කළුතර බෝධිය අසල දුම්රිය පාලමේ මගී තීරුවේ ගමන් කල යුවතියක් එහි ලැල්ලක් කඩා වැටි කළු ගඟට වැටීමත් සමග පෙම්වතා ඇයව බේරාගැනීමට ගොස් දෙදෙනාම මියගිය අවාසනාවන්ත පුවතක් වාර්තා වෙනවා. ඊයේ දිනය වන විට පෙම්වතියගේ සිරුර සොයාගත හැකි වුවත් මිය ගිය තරුණයාගේ සිරුර සොයාගැනීමට හැකි වුයේ නැහැ.අද උදෑසන කළුතර ත්‍රිවිල් රියදුරන් සහ නාවික හමුදාවේ සහයෝගයෙන් මිය ගිය තරුණයාගේ සිරුර සොයා ගැනීමට හැකිවී තිබෙනවා.
Friday Apr 27th, 2012, 22:05:45

 
කලකට පෙර පොලීසිය විසින් වටලනු ලැබූ ලිබර්ටි ප්ලාසාහි අට වන මහලේ ජිනා මඩම් විසින් පවත්වාගෙන ගිය සුපිරි ගණිකා මඩමට 2004 වසරේදී ගිය විදේශිකයෙකු (ශ්‍රී ලාංකික සම්භවයක් ඇති) තිබු සටහනක් අප වෙත ලැබුණි. මෙහි පලවන්නේ එම සටහනේ සිංහල පරිවර්තනයයි.(සදාචාරාත්මක හේතුන් නිසා ඇතැම් කොටස් ඉවත්කොට ඇත)
Friday Apr 27th, 2012, 21:59:03

 
ඊයේ (26) දිනයේදී තිරිඟු පිටි මිල රුපියල් 8.50 කින් වැඩි වීම හේතුවෙන් පාන් මිලද රුපියල් තුනත් පහත් අතර මිලකින් ඉහල දැමීමට ඉදිරියේදී තීරණය කර ඇති බව බේකරි හිමියන්ගේ හිමියන්ගේ සංගමය අද දිනයේ (27) ප්‍රකාශ කරා. පාන් මිල ඉහල යාම පිලිබඳ විමල් වීරවංශ අමාත්‍යවරයා අලුත් සුත්‍රයක් ඉදිරිපත් කරමින් පසුගියදා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මෙවැන්නක්.
Friday Apr 27th, 2012, 21:54:04

 
DNS Changer නම් වූ පරිගණක වෛරසයක් පසුගිය දිනවල අන්තර්ජාලය ඔස්සේ අන්තර්ජාල ග්‍රාහකයන් ග්‍රහණය කරගෙන ඇත. මෙම වෛරසය පැතිරීම ඇමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශය මගින් අත්හිටුවා ඇති අතර ඔවුන් විසින් දැනට වෛරසය පැතිරුණු පරිගණක සොයා මෙහෙයුමක් දියත්කොට ඇත.
Friday Apr 27th, 2012, 21:48:17

 
ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් දේශපාලනයට පිවිසීමට අදහස් කර ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා කරනවා. වාර්තා වන ආකාරයට ඉන්දීය අගමැති මනමෝහන් සිං මහතා ජනපතිනිය වන ප්‍රතිභා පටෙල් වෙත ලිපියක් යවමින් සචින් ගේ නම ඒ සඳහා යෝජනා කර ඇත.
Friday Apr 27th, 2012, 21:47:04

 
ජනප්‍රිය ටෙලි නාට්‍යය නිලි චතුරිකා පිරිස් සිය පෙම්වතා වන රොෂාන් පිලපිටිය සමග විවාහ වීම ප්‍රමාද කරන්නේ ප්‍රකට හොලිවුඩ් නිලි ඇන්ජලිනා ජොලි අනුගමනය කරමින් බව පැවසේ. පසුගියදා ඇය මේ බව කියා තිබුනේ පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින්.
Wednesday Apr 25th, 2012

 
සතිෂ්ගේ පියා වූ ගායක ෂෙල්ටන් මිය ගියේ 49 දීය. අද අවසන් ගමන් යන ගායක සතිෂ් පෙරේරා මිය ගිය ආකාරය ගැන විවිධ අය නොයෙක් ලෙස කතා කර තිබුණා. වයස 42 තරම් අඩු වයසකදී මාස 9 ක දරුවකුගේ පියකුව සිටියදී ඔහු මෙලොව හැරගියේ මින් මාස එකහමාරකට පමණ පෙර අනපේක්ෂිතව හඳුනාගත් රෝගයක් නිසාය.
Wednesday Apr 25th, 2012, 01:42:44

 
දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ල බලා ගමන් කරමින් තිබු කේක් පටවාගත් ලොරියක් ඊයේ (24) දිනයේදී 74 කිලෝමීටර් කනුව අසලදී ගිනිගැනීමට ලක්ව තිබෙනවා. ඊයේ දහවල් 1:00 ට පමණ සිදුවූ මෙම අනතුරට හේතුව ලෙස පොලිසිය සඳහන් කරන්නේ ලොරියේ එන්ජිම අධික ලෙස රත්වීමයි.
Wednesday Apr 25th, 2012, 01:39:20